Premium Bonsai Driftwood Forest Set for Aquascapers 🪵
ඇක්වාස්කේපිං (Aquascaping) විනෝදාංශයේ නියැලෙන ඔබ සඳහාම, ටැංකියක් තුළ ඉතාමත් තාත්වික වනාන්තර දර්ශනයක් (Realistic Deep Forest Style Layout) එකවරම නිර්මාණය කරගත හැකි පරිදි සකසන ලද Premium මට්ටමේ බොන්සායි ලී කට්ටලයක් විකිණීමට ඇත.
Quantity (ප්‍රමාණය): ගස් 3කින් යුත් සම්පූර්ණ කට්ටලයකි (3 Individual Trees).
Maximum Height (උසම ගස): අඟල් 20 (සෙන්ටිමීටර 50).
Layout Style: Nature Forest Style / Bonsai Landscape.
Special Features (විශේෂතා):
ස්වභාවිකවම පිහිටි ආකර්ෂණීය බෙන හැඩයන් (Hollow Bases).
ගසෙන් බිමට ඇදී යන තාත්වික එල්ලෙන මුල් සහ බිම් මුල් (Dangling & Spreading Roots).
මැලියම් පැල්ලම් නොපෙනෙන සේ ලී කුඩු යොදා ඉතා පිරිසිදුව නිමවා ඇත (Professional Seamless Finish).
ජාවා මෝස් (Java Moss) හෝ කැමති පැල වර්ගයක් අතු මත ඇලවීම සඳහා කදිමට ගැළපේ.
Condition: ටැංකියට දැමීමට පෙර සාමාන්‍ය පරිදි වතුරේ පොඟවා (Waterlog / Cure) ගත යුතුය.
📌 විශේෂ සටහන:
මෙම කට්ටලය සම්පූර්ණ සෙට් එකක් ලෙස හෝ අවශ්‍ය නම් තනි තනිව වුවද (Individual Pieces) මිලදී ගැනීමට හැකියාව ඇත.
දිවයින පුරා ආරක්ෂිතව ඩිලිවර් පහසුකම් සලසා දිය
හැක.
📞 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා WA- (හෝ Inbox මැසේජ් එකක් එවන්න).