වසර 8ක් පැරණි කුඹුක් බොන්සායි (Kubuk Bonsai) විකිණීමට 🌿
වසර 8ක් පමණ ආදරයෙන් වගා කර ඇති ලස්සන කුඹුක් බොන්සායි ගසක් විකිණීමට ඇත. සෞඛ්‍ය සම්පන්න, හොඳ අතු ව්‍යුහයක් සහිත මෙම බොන්සායි ගස නිවස, කාර්යාලය හෝ බොන්සායි එකතු කරන අය සඳහා ඉතා සුදුසුයි.
✅ වර්ගය: Kubuk Bonsai
✅ වයස: අවුරුදු 8
✅ තත්ත්වය: ඉතා හොඳයි
📍 ස්ථානය: ගලේවෙල
💰 මිල: රු. 8,000