💼 තනතුර : බොයිලර් ඔපරේටර් (Boiler Operator) - කර්මාන්තශාලාවක් සඳහා
💠 සුදුසුකම් :
【~】✪ පළමු පන්තියේ බොයිලර් ක්‍රියාකරු සහතිකයක් තිබීම අනිවාර්ය වේ.
【~】✪ අවුරුදු 50ට අඩු වයස.
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම (අතිරේක සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාවේ බොයිලර් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම.
【~】✪ බොයිලර් ආරක්ෂිතව පවත්වා ගැනීම හා අවශ්‍ය පරීක්ෂාවන් සිදු කිරීම.
【~】✪ බොයිලර් ආශ්රිත ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම.
【~】✪ බලශක්ති කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. අතිරේකව පහත සඳහන් ප්රතිලාභ ද ලබා දේ:
【~】✪ අතිකාල දීමනා (OT)
【~】✪ පැමිණීමේ දීමනා (Attendance Incentive)
【~】✪ රාත්‍රී දීමනා (Night Incentive)
【~】✪ ආහාර පහසුකම් (Meals)
【~】✪ නවාතැන් පහසුකම් (Accommodation)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර දැනගෙන අයදුම් කරන්න. මෙම අවස්ථාව අතපසු නොකර අදම අප සමඟ එක්වන්න!
#📳 දුරකථන අංකය : 070 279 2446
# 📧 ඊ-මේල් ලිපිනය : careers@sunshineholdings.lk
අප සමග එක් වී සුරක්ෂිත හා ස්ථාවර අනාගතයක් ගොඩනගන්න!
ස්ථිර රැකියා අවස්ථාවක්