Body Trainer Elliptical Cross Trainer Exercise Bike in excellent working condition for immediate sale. Perfect for home workouts, weight loss, and staying fit.
* Condition: Used - Good condition
* Features: Full body workout, digital display to track time, speed, and calories. Compact design, perfect for home use.
Price is negotiable. Call for more details.
--------------------------------------------
Body Trainer (Elliptical Cross Trainer) ව්‍යායාම උපකරණයක් වහාම විකිණීමට ඇත. නිවසේදීම ශරීරයේ බර අඩු කර ගැනීමට සහ ශරීරය නිරෝගීව තබා ගැනීමට කදිම උපකරණයකි. ඉතාමත් හොඳ ධාවන තත්වයේ පවතී.
* තත්ත්වය: ඉතා හොඳින් වැඩ කරයි (Used - Good condition)
* විශේෂාංග: මුළු ශරීරයටම ව්‍යායාම ලැබෙන පරිදි සකසා ඇත, කාලය/වේගය සහ කැලරි ප්‍රමාණය බලාගත හැකි ඩිජිටල් තිරය.
මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.