වර්ෂය 2022.එක කන්නයයි වැඩ කරේ ඉතා හොඳ තත්වයේ ඇත. මඩවීල්,රොටරි,තැටි,නගුල්,රේක් ඔක්කොම එක්ක ඕනෑම එරෙන කුඹුරුවල යන්න පුළුවන්..ඉක්මනින් විකිණීමට.අද හෙට ගන්න කෙනෙක්ට අඩු කරලා දෙන්නම්.
මිල ගණන් සාකච්ඡා කරගත හැක