Two spacious shared rooms available for 4 girls.
(No food provided, but a kitchen is available if you wish to cook)
• Just 2 km from Kandy City (Tennekumbura)
• 1 km from Mahamaya & Dharmaraja Schools
• Easy access to supermarkets, banks & pharmacy
• With furniture
Ideal for girls looking for a peaceful and accessible place to stay in Kandy.
ගැහැණු ළමුන් සඳහා ඉඩකඩ සහිත Sharing කාමර දෙකක් ඇත.
(ආහාර සපයා නැත, නමුත් ඔබට උයන්න අවශ්‍ය නම් කුස්සියක් තිබේ.)
• මහනුවර නගරයේ සිට කි.මී. 2ක් දුරින් (තැන්නේකුඹුර)
• මහාමායා සහ ධර්මරාජ පාසල්වලට කි.මී 1ක් දුරින්
• සුපිරි වෙළඳසැල්, බැංකු සහ ෆාමසි වෙත පහසු ප්‍රවේශය
මහනුවර නගරයේ නවාතැන් ගැනීමට සාමකාමී සහ ප්‍රවේශ විය හැකි ස්ථානයක් සොයන ගැහැණු ළමයින් සඳහා වඩාත් සුදුසුය.