Sharing room among three girls
one girl is already staying
A separate single bed mattress table and a chair will be provided
Kitchen facility available
upstairs room with a separate entrance
secured and convenient surrounding
Walking distance to Maharagama town keels food city and Arpico supermarkets
Located right in front of 138 high-level bus route
Separate water and electricity bills.
ගැහැණු ළමයින් තිදෙනෙකු සඳහා සැකසූ කාමරයක දෙදෙනකු සඳහා නවාතැන් පහසුකම් ඇත.
සිංගල් ඇඳ මෙට්ටය මේසය සහ පුටුව තිදෙනාට වෙන වෙනම
උයාගැනීමට පුලුවන්
වෙනම ඇතුළු විය හැකි උඩුමහල් කාමරයකි.
මහරගම නගරයට, කීල්ස්, කාගිල්ස් ,ආර්පිකෝ සුපිරි වෙළඳසැල් වලට ඇවිදින දුරින්
ආරක්ෂාකාරී සුවපහසු වටපිටාව
වතුර සහ විදුලිය සඳහා බිල් වෙනම සකසා ඇත.