සිංහල , බෞද්ධ, අවිවාහක , උගත් රැකියාවන්හී නියුතු (Bankers / Software Engineers / Doctors) ගැහැණු ලමයින් සදහා (Only for Working Professionals)
👉හෝමාගම , පන්නිපිටිය , කොට්ටාව, මාකුඹුර, මීගොඩ අවට රැකියාවේ නියුතු අය සදහා
👉Single Room & Single Bathroom
👉සියලු පහසුකම් සහිත අලුතෙන් ඉදිකළ නිවසක උඩු තට්ටුවේ කාමර පහසුකම්.
👉ජල , විදුලිය තමන්ගේ පරිහරණය අනුව තමන් ගෙවිය යුතුයි. ( Separate Electricity meters for each Room)
👉සැප පහසුව සඳහා ඕනෑම විදුලි උපකරණයක් පාවිච්චි කළ හැක.
ඉහුම් පිහුම් ඉඩ දේ.
👉මාසික කුලිය රු. 15,000/=
👉200m Walking distance to මීගොඩ junction. (122 High level Road)
👍Everything Available for Living at Meegoda Junction