දියඹ මුහුදේදී අපගේ ධීවරයන් විසින් අව්වේ වියළන ලද සෑම මුහුදු මාළු වර්ගයක්ම පාරිභෝගිකයන් හට ලබා දෙන අලුත්ම අත් දැකීමට සහ රස විදීමට DRYBEA සමගම ඉන්න.
මුහුදේ පිරිසිදු ස්වභාවික ලුණු සාරයෙන් තැවරූ සහ අල්ලාගත් අලුත් මාළු එසැනින් වියලිපත් කොට එම රසය අත්විඳින්න කෙටි කාලයෙන් ඔබට දැන් පුලුවන්. අපගේ කරවල තිරසාර ලෙස මූලාශ්‍ර කර පරිපූර්ණත්වයට වියලනු ලබන අතර, සෑම කටගැස්මකදීම රසය පැතිරෙන බව සහතික කරයි.
සෞඛ්‍ය සම්පන්න සහ රසවත් සංග්‍රහයක්. ප්‍රෝටීන් සහ ඔමේගා-3 මේද අම්ලවලින් පිරුණු, අපගේ කරවල සහ උම්බලකඩ පරිපූර්ණ වූ පෝෂ්‍යදායී ආහාරයකි.
අමුද්‍රව්‍ය: සෑම මාළු වර්ගයක් සදහාම ස්වභාවික ලුණු පමනක් එකතු කර අව්වේ වෙලා ගත් පමණි
සැ:යු එකතු කළ රසායනික හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිසේත් අඩංගු නැත