හදාගන්න කෙනෙක්ට වටිනවා
Spekara දෙක දාගන්න විතරයි තියෙන්නේ
ඒ නැතත් වෙන බෆල් එකකට දීලා වැඩක් ගන්න පුළුවන්
Blutooth. Usb. Fm aux. Mic ඔක්කොම වැඩ
අවශ්‍ය කෙනෙක් කතා කරන්න