පාරේ සිටි බැල්ලියකට මෙම පැටවුන් ඉපදිලා දිනකින් ඔවුන්ගේ අම්මා සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා මියගොස් ඇත. පැටවුන් හොඳ නිරෝගි මට්ටමේ සිටිනව. තවම ඇස් ඇර නොමැති වුවත් සාමාන්‍ය පිටිකිරි සිරින්ජරයක් ආධාරයෙන් පොවනවා... පැටවුන් අටදෙනෙකු සිටිනවා.. මෙහි ඔවුන්ව හදාගන්න කෙනෙක් හොයාගන්න නෑ... හැකි නම් එක එක්කෙනා හරි හදාගන්න පුළුවන් අය ඉන්නවනම් ලොකු පිනක්... පිරිමි සතුන් හය දෙනෙකි.
හෝමාගම මාගම්මන බටහේන පාරේ...