බලශක්ති උපකරණ අලෙවි සහකාර - මහනුවර
SALES ASSISTANT POWER TOOLS - KANDY
මහනුවර ශාඛාවලට බලශක්ති උපකරණ අලෙවි සහායකයින් අවශ්‍යයි
✅ පළපුරුදු ඇති හෝ නොමැති අයට අයදුම් කළ හැකිය.
✅ පළපුරුදු පුද්ගලයින් සඳහා වැඩි වැටුප්
✅ වයස: අවුරුදු 20 - 40 ට අඩු. පිරිමි අය පමණි
✅ අයදුම්කරුවන් මහනුවර නගරයට ආසන්නතම පදිංචිකරුවන් වීම.
✅ තරඟකාරී වැටුප + කොමිස් + අතිකාල සහ දිරි දීමනා
අයදුම් කරන ආකාරය :
වට්ස්ඇප් අංකයට : 070 777 5323 ( උදෑසන 9:30 සිට සවස 5:30 දක්වා)
ඊ මේල් හරහා : hr@dinapalagroup.com
හෝ
පැමිණෙන්න :
මානව සම්පත් අංශය,
දිනපාල සමාගම් සමූහය
අංක 63, රාජ වීදිය, මහනුවර
SALES ASSISTANTS - POWER TOOLS SECTION
Our Kandy branch has vacancies for Sales Assistants and Helpers.
Experienced or non-experienced personnel can apply for this position
We offer an attractive salary to those who have experience in selling of Power Tools
Age: Between 20 - 40, Male only
Preference will be given to those living near Kandy
How to Apply :
Via WhatsApp 070 777 5323
Via e mail : hr@dinapalagroup.com
or
By visiting our office H.R. Division, Dinapala Group,
at No. 63, Raja Veediya, Kandy