ගෘහ භාවිත බ්ලොක් ගල් මෂීන් – එකවර බ්ලොක් 6 / Egg Laying style
ගෘහ භාවිතයට පමණක් භාවිතා කර ඇති බ්ලොක් ගල් මෂීන් එකක් විකිණීමට ඇත.
✅ පුද්ගලයෙකුට තනිව ක්රියාත්මක කළ හැක
✅ එකවර බ්ලොක් 6ක් සෑදේ (Egg Laying Style)
✅ පැයකට බ්ලොක් 100 – 120 නිෂ්පාදනය කළ හැක
✅ හස්තීය (manual) loading පද්ධතිය
✅ ගමන් කළ හැකි ආකාරයට නිර්මාණය
✅ Single Phase Induction Motor
💰4.3 lks (430,000)
📍 ස්ථානය: panadura