සම්පූර්ණ බලුප් 88
හයි කරලා තියෙන්නේ 76
ඊට අමතරව 12
එක පැත්තක (39)
අනිත් පැත්තේ (37) }=76
සම්පූර්ණ බලුප් වර්ග සහ ගණන්
නිල් = 18
කහ = 17
රතු = 17
සුදු =18
තැබිලි = 18
12v 10A power supply එකකුත් දෙනු ලැබේ
TT FLEX ACL Fire Guard sir lankan original වයර් වලින් තමයි ඇදලා තියෙන්නේ.
1 inch 4×2 කේසින් පට්ටි ඇතුලේ තමයි වයර් ඇදලා තියෙන්නේ.
channel පහක් යන විදිහට බෞද්ධ කොඩිය පාටින් තමයි සකස් කර තිබෙන්නේ.
ඉක්මනින් ඉල්ලන පුද්ගලයෙකුට ලබා දෙනු ලැබේ.
ගණන් කතා කර ගත හැකිය.
දළ මුදල Rs.26000.00