Blackview Wave 9c එකක් තියෙන්නෙ. මම මාස තුනකට කලින් ගත්තෙ (Bill එක්කම තියනව බයවෙන්න දෙයක් නැ)
මම AL වලට පන්ති යනකාලෙ ගත්තෙ වැඩ කරගන්න. මම මේ පාර AL ලියනව, AL ඉවර උනාම Pixcel Phone එකක් හමුවෙනව මට, ඒක නිසා මේක විකුනනව.
Box එක එක්කම use කලේවත් නැති charger එකත් දෙනව (මම charge කලේ ගෙදර තියන charger එකකින්.
Temperd+Backcover එකත් එක්කමයි දෙන්නෙ.
Fingerprint Sensor, Face lock සහ ඔක්කොම දේවල් 100% ක් වැඩ කරනව.
මාස 18 ක Nexus Warrenty තියනව,බිලත් එක්කම දෙන නිසා තව මාස 15ක් යනකල් warrnty ගන්නත් පුලුවන්.
සීරීමක්වත් නැ (photo බලන්න)
ඔයා search කරලම බලන්න අලුතින් ගන්නවනම් 29000/= කට වගේ ගන්න පුලුවන්.
මම ගත්තෙ 26500/= කට අදුරන තැනකින්.
23500/= කට වගේ දෙන්නම් (ඔයා ඇවිත් ගන්නවනම් පොඩි ගානක් අඩුකරන්නම්,courier කරල එවන්න වෙනවනම් වියදම් නෙ)
මාස තුනක් වගේ use කලේ කිසිම ප්රශ්නයකුත් නැ, අලුත්ම phone එකක් ගානට තියනව බය නැතුව ගන්න පුලුවන්.
ඕන දැනගන්න දෙයක් තියෙනම් whatsapp message එකක් දාන්න ට