මුදල් හදිස්සියක් නිසා දෙන්නේ pc mode එකත් තියෙනවා මේකේ හොදටම හොදි මාස දෙක තුනයි අරන්. Schoole යන වැඩට යන ඉගෙන ගන්න කෙනෙක් ට වගේම ඕනේ කෙනෙක් ට හොද ටැබ් එකක් හැබයි සිම් දාන්න බෑ wifi මේක. සුපිරියටම වැඩ මේක 6600mah battery එක ගන්න කෙනෙක් ට සුපිරි මිල කතා කරගන්න පුළුවන්. මේක ලගදි ගත්ත නිසා warrenty එහෙම්ම තියෙනවා ඒ වගේම කිසිම ආවුලක් නෑ මේකේ ගන්න කෙනෙක් පහත නම්බර් වලට කතා කරන්න 🩵✨
Display: 10.1-inch HD+ IPS (800x1280 or 1280x800 resolution).
Performance: Quad-core UNISOC T310 chipset designed for everyday tasks.
Memory & Storage: 4GB physical RAM (+4GB virtual expansion) and 64GB ROM, with support for up to 1TB or 2TB microSD expansion.
OS: Doke OS_P 3.0 (Android 13) or DokeOS_P 4.1 (Android 15).
Battery: 6600mAh battery with 10W Type-C charging.
Camera: 5MP or 8MP rear camera, 2MP or 5MP front camera.
Connectivity: Wi-Fi 5 (a/b/g/n/ac), Bluetooth 5.0, GPS, and OTG support.
Audio: Dual stereo speakers with 3.5mm jack. ❤️🩹
මෙම නම්බරයට හෝ
මෙම නම්බරයට කතාකරන්න මිල ගණන් හා වැඩි දුර විස්තර සදහා😊🤍