මේ සුරතල් පූස් බබාලාට ඉක්මනින් නිවසක් අවශ්‍යයි.
සුරතල් පූසන් ගැහැණු හා පිරිමි සතුන් හතරක් ඉන්නවා.
ගෙදර තවත් සුරතලයට ඇති කරන සුනඛයෙක් සහ පූසන් දෙදෙනෙකු සිටින නිසා හදාගන්න අපහසුයි..
නොමිලේ ලබා දෙමි.
කාරුණික අයෙකුට ලබා දෙමි.
කලුතර මග්ගොන