➤ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 138 ක වටිනා ඉඩමකි.
➤ නේවාසික හෝ වාණිජ සංවර්ධන කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩමකි.
➤ ප්‍රාදේශීය සභා උපකාර්යාල පාරේ පිහිටා ඇත.
➤ ප්‍රධාන මාර්ගයට මීටර් 250 ක් පමණි.
➤ කටුනායකට කිලෝමීටර් 5 ක් පමණි.
➤ මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 5 ක් පමණි.
➤ ආයෝජනය සඳහා ඉතා සුදුසු සහ අනාගත වටිනාකම් වැඩිවන ප්‍රදේශයක පිහිටා ඇත.
➤ නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ 250 Meters to Main Road
★ 5 Km to Katunayake
★ 5 Km to Minuwangoda Town
★ Close to Banks, Schools, Super Markets, Hospitals & Other Essential Facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)