➤ කඩවත - ගනේමුල්ල පාරේ ගොරොකගහ හංදියෙන් මීටර් 700 ක් ඇතුළත පිහිටි වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත.
➤ පර්චස් 31 ක ඉඩම් ප්‍රමාණයකින් සමන්විත වේ.
➤ නිවසටම අඩි 20 ක් පළල කාපට් කරන ලද මාර්ග ප්‍රවේශය ඇත.
➤ දැනට පවතින නිවස වසර 45 ක් පමණ පැරණි නිවසකි.
➤ නව නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරික ස්ථානයක් සංවර්ධනය කිරීමට ඉතා සුදුසු ඉඩමකි.
➤ ගොරොකගහ හංදියට මීටර් 700 කි.
➤ ජලය , විදුලිය ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Banks, Schools, Super Markets, Hospitals & Other Essential Facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)