➤ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ පිහිටි අක්කර 2ක වගා ඉඩමක් විකිණීමට ඇත.
➤ පදිංචියටත් ආයෝජනයටත් කෘෂිකාර්මික කටයුතු සඳහාත් ඉතා සුදුසු වටිනා ඉඩමකි.
➤ අනුරාධපුර නගරයට කි.මී 12යි.
➤ රඹෑව නගරයට කි.මී 4යි.
➤ A9 ප්‍රධාන මාර්ගයට මීටර් 500යි.
➤ පේර ගස් 1100ක් පමණ වගා කර ඇත.
➤ පොල් පැල, තැඹිලි පැල හා පළතුරු පැළ රෝපණය කර ඇත.
➤ වගා ලිඳක් සහ පොම්පාගාරයක් ඉදිකර ඇත.
➤ ඉඩම වටා කොන්ක්‍රීට් කණු හා කම්බි වැට සහිතව ගේට්ටුවක් දමා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ අනුරාධපුර නගරයට – 12 Km
➤ රඹෑව නගරයට – 4 Km
➤ A9 ප්‍රධාන මාර්ගයට – 500 m
★ All infrastructure perfectly available including waste collection service.
★ There are no legal or financial issues associated with the property.
★ Excellent residential, agricultural and investment opportunity.
★ Once in a life time investment opportunity.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd