මනා සංවර්ධිත ඉදිකිරීමක් සහිතව මිල කැඳවීම ඉඩම පිහිටින ආකාරය අනුව අගය වැඩි කිරීමක් සහිත ඉදිකිරීමක් මගින් මිලක් කැඳවීම
ඔප්පුව පිලිබදව වගකීම ගැනීම ඔප්පුව නිරවුල් බව සනාථ කිරීම
ආයතනය විසින් සියලුම ලියකියවිලි අනුමැතියන් සමග ලබා දීම ඉඩමේ හිමිකරුගේ නමින් ලියකියවිලි
පිවිසුම් මාර්ග සහ විධිමත් කණු පද්ධතියක් ලබා දීම
බැංකු නය පහසුමක් සහ ගෙවීමේ ක්‍රම ලබා දීමට හැකි වීම බැංකු නය සහ අතමිට මුදලට පමණක් ගනුදෙනුව සිදු වේ
විදුලිය සහ ජලය ලබා දීම ගැනුම් කරුවන් විසින් නිවාස සාදා ගැනීමේ අවශ්‍යතාවය අනුව ඔවුන් විසින්ම ඉල්ලුම් කිරීම
අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 500M
අතුරුගිරිය මාලබේ ප්‍රධාන බස් මාර්ගයට 200M
අතුරුගිරිය අධි වේගී පිවිසුමට ඉතා ආසන්නයෙන්
සුපිරි වෙළඳ සල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු