බියගම වෙළඳ කලාපයට ඉතා ආසන්නව වෙල් යායකට මුහුණලා පිහිටි පර්චස් 52 ක ඉඩම ඉතා ඉක්මනින් හදිසි මුදල් අවශ්‍යතාවක් මත විකිණීමට
ඉඩම - පර්චස් 52
නව නුවර පාරට මීටර් 700
කිරිබත්ගොඩ, බියගම, දෙල්ගොඩ, කඩුවෙල නගරයන්ට ඉතා ආසන්නයි
ප්ලෑන් අනුමතයි
ඉඩම් කොටස් වශයෙන් ද ලබා ගත හැක.