බියගම–කඩුවෙල නව නුවර පාරට මුහුණලා පර්චස් 10ක ආදායම් ලබන ව්යාපාරික දේපළක් – ලක්ෂ 265යි.
📍 බියගම ආයෝජන කලාපයටත් කඩුවෙල නගරයටත් මැදිව
🏪 Property Details
🛍️ කඩ කාමර – 04
🏠 බෝඩිං/නිවාස – 02
🛏️ නිදන කාමර 2 බැගින් සහිත අංගසම්පූර්ණ නිවාස 02
📐 ඉඩම – පර්චස් 10
💵 දැනටමත් ආදායම් ලබන ස්ථානයක්
🚀 Rental / Boarding / Shops සඳහා ඉහළ ආදායම් හැකියාව
🔥 Hot Location – High Demand
💰 මිල – ලක්ෂ 265/-
🤝 මිල සාකච්ඡා කළ හැකිය
🆔 Job No: 11744