🥚 බිත්තර දැමීමට ආසන්න ගම් කිකිළියන් 25ක් සහ ගම් කුකුළන් 10ක් විකිණීමට ඇත. 🐔 📍 ස්ථානය: පාදුක්ක ඇවිත් බලලා ගන්න පුළුවන්. 📞 විමසීම් ඉක්මනින් විකිණීමට ඉක්මනින් අමතන්න.