• දිග - අඩි 6
• පළල - අඩි 3
• උස - අඩි 3 (without stand)
• උස - අඩි 6 (with stand)
• දිග අඩි 6ක් වන මෙම කූඩුවෙහි අඩි 2 1/2 ක වශයෙන් හා 3 1/2 ක වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කර ඇත.
• පැති දැල් හා යටි දැල් අලුත්වැඩියා කරගත යුතු ය.