පදිංචියට සෑදූ නිවස මුදල් හදිසියට විකිණීමට.
පිලියන්දල මඩපාත බිම්මහළ සම්පූර්ණයෙන්ම වැඩ නිමකළ අගනා නිවසක් විකිණීමට.
මෑතකදී වැඩ නිමකළ නව නිවසකි.
බිම්මහළ හි :-
කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
අලුත්ම කබඩ් සහිත පැන්ට්‍රිය.
නවීන නාන කාමරය.
වැරැන්ඩාව.
ඉහළ මහළය :- කාමර 2, TV Lobby, නාන කාමරය, බැල්කනි සදහා ප්ලෑන අනුමත කර ස්ලැබ් දමා ඇත.
නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචියට සෑදූ නිවසකි.
වාහන 2 ක් සදහා පාර්කිං ඇත.
වටතාප්ප. ගේට්ටුව.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
සියලු ලේඛන ඇත.
ඉඩම පර්චස් 10.
මිල ලක්ෂ 165 ( මිලියන 16.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Piliyandala, Madapatha newly build 2 story house for sale.
Ground floor fully completed.
10 perches land.
Ample garden space.
10 minutes drive to Piliyandala main town.
2 bedroom.
Bathroom.
Sitting.
Dining.
2 pantry with cupboards.
Fully Tiled.
Slab.
Plan approved for another 2 bedroom, bathroom, TV Lobby, Balcony for 1 st floor.
Easy access to Piliyandala, Boralesgamuwa, Nugegoda, Colombo areas & Kahathuduwa highway entrance.
Clear title. Plan approved.
Price 16.5 million ( 165 lacks ) negotiable.
Strictly no brokers please.