අනුරාධපුර පූජා භූමියට ලගින්ම සින්නක්කර බිම් කොටසක් ඔබත් ගන්න..
ඔබ මිලදි ගත් ඉඩමට දවසින් දවස මිල එකතු කරගන්න..
අලුතින් කොටස් කරන ලද පර්චස් 10/12.5 බිම් කැබිලි..
තෙකලා විදුලිය සහ නළ ජලය..
පහසු ගෙවීමේ ක්රමයට ඉඩම ගන්න..(මුලින් ඉඩමේ වටිනාකමින් 50% ඉතිරිය පෝලියක් නැතිව මාස 6 ක් හෝ පොලිය සමග උපරිම කාලය අවුරුදු 5 ක් ගෙවන්න)
එකවර ගෙවිමේදි විශේෂ වට්ටම්...
ඉඩම සංවර්ධනය කරන කාල සීමාව තුල කොටස් වෙන්කරගන්නා ඔබට විශේෂ මිල අඩු කිරීමක්!
ඉඩමේ මිල ගණන් ඉහළ යාමට පෙර ඔබේ බිම් කොටස අදම වෙන්කර ගන්න..
අනුරාධපුර පුජා නගරයට කි මි 2 යි,රුවන්වැලි මහාසෑයට කි මි 5.5..
අනුරාධපුර දුම්රිය ස්තානයට කි මි 6.5..
අනුරාධපුර පරන බස් නැවතුම්පලට කි මි 7..
රශික තෙන්නකෝන්
හෙරිටේජ් ලැන්ඩ්ස්