කැස්බෑවේ පිහිටි ඇලුමිනියම් ආයතනය සදහා පහත සදහන් රැකියා අවස්ථා ඇත.
බිල්ලිපිකාරිනියන් (වයස 24-30 අතර උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් පරිගණක ඩිප්ලෝමාවක් හෝ ඒ හා සම්බන්ධ හැකියාවක් ඇති ඇලුමිනියම් ආයතනයක වැඩකර පළපුරුදු අය සදහා විශේෂ වැටුප්)
අත්උදවුකරුවන් (වයස 20-45 අතර බරවාහන රියදුරු බලපත්රය ඇති පිරිමි අය සදහා විශේෂ වැටුප්)