වැදගත් මුල්‍ය ආයතනයකට
බිල් ලිපිකාරිනියක් අවශ්‍යයි ජා-ඇල අවටින්
වයස අවුරුදු 20 -24 අතර
අ.පො.ස උසස් පෙල දක්වා උගත්
පරිගණක දැනුම ඇති
ආරම්භක වැටුප 40,000/=
දුරකථන අංක 0112234170