ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් ( පුහුණු/ නුපුහුණු ) අනගි අවස්ථාවක්.. ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවම සුදුසුකම් සහිත ඔබත් වයස අවු. 18ට වැඩි, වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.( යතුරුපැදියක් අපි ඔබට ලබා දෙනු ලැබේ)
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 40000.00 ත් රු. 50000.00 අතර ඉහල වැටුපක්.
අප විසින් ඔබට ලබා දෙන දීමනා
දිනපතා ඉන්ධන දීමනා. (Fuel Allowance)
දුරකථන දීමනා. (Mobile Allowance)
පැමිණීමේ දීමනා. (Attendance Allowance)
රථ වාහන දීමනා. (Vehicle Allowance)
දක්ෂතා මත උසස්වීම්. (promotions)
නිල ඇදුම්. (Uniforms)
කුරියර් බෑගය සහ වැසි කබාය සපයනු ලැබේ. (Providing Courier Bag & Raincoats)
ඔබට අවශ්‍ය නම් සති වැටුප් ද ලබා ගත හැක .
අමතන්න
0772812846
0760261077