එස් එන් ට්රෙඩින් පුද්ගලික සමාගමේ (මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ආයතනයකි) නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු පවතී, සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
Bike ridder
වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිරිමි අයට මේ සදහා අයදුම් කළ හැක,
* මාසික වැටුප රු45000/ සිට රු55000 දක්වා
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 අයදුම් පත් මේල් කරන්නේ නම -kanchanagamage86@gmail.com
සහතික පත් සමග පැමිනෙන්න, SN TRADING COMPANY (PVT) LTD නො335 හයිලෙවල් පාර ගම්සබා හන්දිය නුගේගොඩ,