SPORTS CENTER VACANCIES in Romania
- ක්‍රීඩා භාණ්ඩ අලෙවිකිරීමේ සහ ක්‍රීඩා පහසුකම් සපයන මුල්පෙළේ ආයතනයක රැකියා ඇබෑර්තු !!
Bicycle Mechanics (බයිසිකල් / පාපැදි කාර්මිකයන්)
- බයිසිකල් කාර්මිකයන් ඕනෑම වර්ගයක බයිසිකල් සහ ක්‍රීඩාවට ආවේණිකවූ බයිසිකල් අලුත්වැඩියා කිරීම සහ එකලස් කිරීම පිළිබඳ විශිෂ්ට අත්දැකීම් තිබිය යුතුය.
- ගල්ෆ් කලාපයේ පළපුරුදු අපේක්ෂකයින්හට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත ...
- ඉංග්‍රීසි භාෂා කථනය, ලිවීම හා කියවීම පිළිඹඳ සසල දැනුමක් අත්‍යවශ්‍යයි. හොඳ ශාරීරික සෞඛ්‍ය තත්වයකින් හෙබි මනා සංයමයකින් යුත් පුද්ගලයින් විය යුතුය ...
- ONLINE (Zoom) INTERVIEWS are now in progress with Hotel Management at our Office .....
SALARY :
- US$ 600.00 (Rs. 185.000) + Meals
- පාස්පෝට් සමග පැමිණෙන්න ....
Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Practical & Self-introductory Videos
Whatsapp : 0740063185
Email : everestnewsline@gmail.com / infoeveresthr@gmail.com
Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)
ඔබගේ ජීවදත්ත පත්‍රිකාව සහ සියලුම අදාළ ලියකියවිලි (සහතිකපත් යනාදිය...) ලැබුණු පසු පමණක් අපි ඔබව සම්බන්ධ කරගන්නෙමු...
ස්තුතියි !!