ගියර් ශිෆ්ටර් අලුතින් සවිකර ඇත✅
ටියුබ් අලුතින් සවිකර ඇත✅
බ්රේක් කට්ටලයම අලුතින් සවිකර ඇත✅
ගියර් ඇඩ්ජස්ට් කරගැනීමට අවශ්‍යයි✅
මඩ්ගාඩ් අලුතින් සවිකර ඇත✅
කොග්වීල් එක සහ පැඩ්ල් දෙක පමණක් අලුතින් සවිකරගැනීමට ඇත වෙනත් කිසිවක් අලුතින් සවිකිරීමට අවශ්‍ය නොවේ ශොකට් ගියර් සහ බ්රේක් හොදින් වැඩ කරයි✅
මිල රු20.000/=
මිල ගණන් සාකච්ඡා කිරීමට 0751825569 මෙම නම්බර් එකට ඇමතුමක් දෙන්න.