🔥Costom Modified කරලා හදපු සුපිරි බයිසිකලයක්.🔥
😱ගැම්මට පදින්න සුපිරි බයිසිකලයක් හොයන කෙනෙකුට පට්ටම වාසියක්.😵
🛑 ඉස්සරහ සහ පිටුපස දෙකේම Disc Brakes.
🔩 බයිසිකලයේ සියලුම ඇණ සහ නට් සුදු යකඩින් දමා ඇත.
🔐 Remote Security System එකක් සහිතයි.
🪑 ස්ප්රිං සීට්
💪 පිටුපස ෆුට්පෙග්
🛞 ටයර් Condition 100%
🔥 Paint Condition 100%
📌 බයිසිකලය මිලදී ගැනීමේදී Pick me හරහා Delivery පහසුකම්ද සලසා දිය හැක.
මිල – රු. 49,500/-
💰 මිල සාකච්ඡා කර ගත හැක.