නිෂ්පාදනය:Udaya Multi Purpose Grinder | 5 HP
යන්ත්‍රයේ බලය: 5 HP
මෝටර වර්ගය: Single Phase (සාමාන්‍ය ගෘහ විදුලිය)
තත්ත්වය: ඉතා හොඳින් නඩත්තු කර ඇත. සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී තත්ත්වයේ පවතී.
Output Capacity: 8 Kg/h සිට 60 Kg/h දක්වා ඇඹරීමේ හැකියාව ඇත (ඇඹරෙන ද්‍රව්‍ය අනුව වෙනස් වේ).
Multipurpose Use:
කුළුබඩු: මිරිස්, කහ, කොත්තමල්ලි, ගම්මිරිස්, සූදුරු.
ධාන්‍ය: හාල් පිටි, බඩ ඉරිඟු පිටි (Maize Flour), තිරිඟු පිටි.
සත්ව ආහාර: සියලුම ආකාරයේ සත්ව ආහාර ද්‍රව්‍ය කුඩු කිරීම හා මිශ්‍ර කිරීම.
අමතර: කඩල, මුං ඇට වැනි ඇට වර්ග.
Price & Contact)
මිල: රු.165000
මිල සාකච්ඡා කරගත හැක. (Serious Buyers Only)
location: Pilimathalawa
යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය බලා පරීක්ෂා කර ගත හැක.
Contact :