Trade Promoters Limited විසින් භාවිතා කළ ඩීසල් ජෙනරේටර් කිහිපයක් Auction / Clearance පදනම මත ඉහළම මිල ඉදිරිපත් කරන පාර්ශවයට විකිණීමට ඉදිරිපත් කරයි.
🔹 ධාරිතාවයන්: 40 kVA, 50 kVA, 60 kVA, 80 kVA, 100 kVAx2 units ( Altogether 6 Units)
🔹 තත්ත්වය:
- සියලු ජෙනරේටර් වර්තමානයේ operational condition තුළ නොමැත
- සමහර යන්ත්ර නවීකරණය (refurbishment) කිරීමෙන් භාවිතයට ගත හැක
- සමහර යන්ත්ර අමතර කොටස් සඳහා සුදුසුය
🔹 විකිණීම: “As is – Where is” පදනම මත
🔹 විකිණීමේ ක්රමය: ඉහළම මිල ඉදිරිපත් කරන පාර්ශවයට පමණක්
📅 Auction දිනය: 27.01.2026
උනන්දුවක් ඇති පාර්ශවයන්ට නිරීක්ෂණය සඳහා පැමිණීම සහ වැඩි විස්තර ලබාගැනීම සඳහා කරුණාකර සම්බන්ධ වන්න.