වැලිසර ප්‍රදේශයේ පිහිටා ඇති, දිවයිනේ ප්‍රමුකතම බහාලුම් අංගනයක කාර්මික ශිල්පියෙක් ලෙස හෝ සහයකවරයෙක් ලෙස සේවය කිරීමට අපූරු අවස්ථාවක්.
ඔබට විදුලි කාර්මීකරණය හෝ නල එළිම සම්බන්දයෙන් දැනුමක් ඇත්නම් එය අතිරේක සුදුසුකමක් වේ.
ඔබගේ අත්දැකිම් සහ පළපුරුද්ද මත සේවයේ උසස්වීම්.
📋 ප්‍රධාන වගකීම්:
-- දෛනික මෙහෙයුම් සදහා තාක්ෂණික සහය ලබා දීම.
-- ප්‍රධාන කාර්මික ශිල්පින් හට සහය දැක්වීම.
-- අංගනයේ කළමණාකරුවන් විසින් පවරන ලද කාර්යන් සදහා සහය ලබා දීම.
**ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 65,000.00 - 70,000.00 දක්වා
- EPF / ETF සාමාජිකත්වය
- මරණාධාර දායකත්ව
- අත්තිකාරම් මුදල්
- උත්සව අත්තිකාරම් මුදල්
ඉල්ලුම්කරු පිළිබඳ අවශ්‍යතා
අ.පො.ස සා/පෙළ - විභාගයට පෙනී සිටීම අනිවාර්යයි