දිවයිනේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයන් වන "FINE", "DITEC", "MEN" වර් ගයන්වල BG328 තණකොළ කපන යන්ත්‍ර යන්ත්‍ර දැන් ලංකාවේ අඩුම මිලට
*** මාස 06ක වගකීම ***
නිෂ්පාදනය : BG-328
එන්ජින් මාදිලිය : 1E36F
එන්ජිම : 2 ස්ට්‍රෝක් පෙට්‍රල්
එන්ජින් ධාරිතාව : 30.5CC
ඉන්ධන මිශ්‍රණය : ගැසොලින් 25L: 2-T තෙල් 1L
ඉන්ධන ටැංකි ධාරිතාව: 1.2L
දළ බර : 11KG
සෑම යන්ත්‍රයක් සමගම
♦ 2T තලයක්
♦ 80T රවුම් තලයක්
♦ ආරක්ෂිත ඇස් කණ්ණාඩියක්
♦ ප්ලග් ඉවත් කිරීමේ මෙවලම සහ මෙවලම් කට්ටලයක්
♦ ඉන්ධන මිනුම් බෝතලයක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 15,750/- සිට ඉහලට,
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස පිහිටි අප ආයතනයට පැමිනීමෙන් යන්ත්‍රය පරීක්ෂාකර බැලිය හැක.
අපගේ ලිපිනය
සිලෝන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද්.සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
The island's most popular brands, "FINE", "DITEC", "MEN" brand petrol driven brush cutters (Back Pack type) are now available at the lowest prices in Sri Lanka.
*** 06 Months Warranty ***
Product : BG-328
Option : 1E36F
Engine : 2 Stroke Petrol
Displacement : 30.5CC
Fuel Mixture : Gasoline 25L: 2-T Oil 1L
Fuel Tank : 1.2L
Gross Weight : 11KG
Following items will be given free of charge with each machine.
♦ Brush Cutter Machine
♦ 2T Blade
♦ 80T Round Blade
♦ Safety Goggle
♦ Plug removal tool & Tool Kit
♦ Fuel measuring bottle
🔴 Special Price after discounts: Rs. 15,750.00 upwards
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, travel about 2.5 kilometers on the Horana Road (280 Bus Road), turn left at the Mattegoda Junction, pass Vidyadeepa College, and continue on the Horana Road (280 Bus Road) for about 700 meters, and then come to the Location on the right side to inspect the machine.
Our Address
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


"ROBIN" Tamping Rammer (Petrol) - ROBIN EH12
MEMBERColombo, Industry Tools & MachineryRs 323,95055 days
MEN Bar Cutter / Cut off Machine - 14" (355mm)
MEMBERColombo, Industry Tools & MachineryRs 22,35012 days
"VBW" Manual Tile Cutters - 2FT and 4FT
MEMBERColombo, Industry Tools & MachineryRs 14,7502 days
"DIMO DITEC" Bar Cutter / Cut off Machine - 14" (355mm)
MEMBERColombo, Industry Tools & MachineryRs 21,95012 days
