අරගෙන මාසයක් වත් නෑ
මුදල් හදිසියක් නිසා දෙන්නේ.
fm 🎙️ දෙකයි,
රිමොර්ට් එකයි,
චාජර් එකයි,
සේරම තියනවා තාම පැකින් පිට තියෙන්නේ..
ඉක්මනින් විකිනේ