මිනුම් ගොඩ නගරයටආසන්නව සාදන ලද තුන් මහල් නිවසක් විකිණීමට.
මිනුම් කොට කුරුණෑගල ප්‍රධාන පාරට පෙනෙන දුරින් මෙම නිවස ගොඩනඟා තිබේ.
මිනුවන්ගොඩ නගරයට ඉතා ආසන්නව මෙම නිවස ගොඩනගා තිබේ.
එක් දිනක්වත් පදිංචි නොවූ නිවසකි.
වර්ග අඩි4850 සමන්විත විශාල ඉඩ පහසුකමකින් සමන්විත නිවසකි..
නිදන කාමර හයකින් සහ නාන කාමර හතරකින් සමන්විත නිවසකි.
අඩි විස්සටත් වඩා විශාලත්වයෙන් යුතු පුළුල් මාර්ගයකින් මෙම නිවසට පිවිසීමේ හැකියාව ලබා දී තිබේ.
ඉතාමත් වැදගත් නේවාසිකයන් සිටින පරිසරයක මෙම නිවස ගොඩනඟා තිබීම විශේෂත්වයකි.
උසස් මට්ටමේ අමුද්‍රව්‍ය යොදා මෙම නිවස ගොඩනඟා තිබේ.
වට තාප්ප,රෝලගේට් දමාතිබේ.
වැඩි විස්තර සඳහා පහස සඳහන් අංකයට දුරකතන ඇමතුමක් ලබාදෙන්න
0705555117