Two Story Modern House for Sale in Gampaha
Gampaha Urban Council Area Ground Floor ♦️Living Room ♦️Dining Room ♦️Kitchen ♦️Two Bedrooms ♦️One Bathroom ♦️Servant Toilet ♦️Car park First Floor ♦️Living Room ♦️One Bedroom with Air Conditioning and Two More Bedrooms ♦️One Bathroom ♦️Two Balconies Spacious rooftop/terrace area 🔹Gampaha Town - 3 km. 🔹Yakkala Town - 3 km. 🔹Gampaha Bandaranaike College - 1.5 km. 🔹Gampaha Parakrama National School - 800 meters 🔹Spar Supermarket - 1 km. 🔹Close to all essential amenities 🔹Peaceful surroundings, good neighbors Rs. 23,000,000 (Negotiable) Contact - 0705555117
Two Story Modern House for Sale in Gampaha
ගම්පහ නගර සභා බල ප්‍රදේශයේ නවීන නිවස
බිම් මහල
♦️සාලය
♦️කෑම කාමරය
♦️මුළුතැන්ගෙය
♦️නිදන කාමර දෙකක්
♦️නාන කාමර එකක්
♦️සේවක වැසිකිළියක්
♦️Car park
පළමු මහල
♦️සාලය
♦️වායු සමීකරණය සහිත එක් නිදන කාමරයක් සහ තවත් නිදන කාමර දෙකක්
♦️නාන කාමර එකක්
♦️බැල්කනි දෙකක්
Spacious rooftop/terrace area
🔹ගම්පහ නගරය - කි.මී. 3
🔹යක්කල නගරය - කි.මී. 3
🔹ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය - කි.මී. 1.5
🔹ගම්පහ පරාක්‍රම ජාතික පාසල- මීටර් 800
🔹Spar Supermarket - කි.මී. 1
🔹සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වලට ආසන්නයි
🔹සාමකාමී වටපිටාවක්, හොද අසල්වැසියන්
More information call us derana properties company