🏠🍃 අළුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
♾️ස්වභාවික ආපදා, අනතුරු නැති මනස්කාන්ත හා නිස්කලංක භූමියක පළමු ගැනුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකු වී ඉඩමත් සමග වටිනා ශීතකරණ , ටීවී ගෘහ උපකරණ මෙන්ම තව තව නත්තල් වාසි හා සුවිශේෂි වට්ටම් ලබාගන්න. (මෙම වාසිය ජනවාරි 31 දක්වා පමණි)
✴️ නිරවුල් ඔප්පු
✴️ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.
✴️සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව
⚜️ තෙකලා විදුලිය
⚜️පුළුල් ප්‍රවේශ මාර්ග
⚜️කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔵මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔵ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔵කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔵මිගමුව නගරයට 14Km
🔵ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰පසුව 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.