උසස් සමාජීය වටපිටාවක් සහිත යක්කල, සපුගස්තැන්න ග්‍රාමයේ අගනා බිම් කොටසක් ඔබත් අදම වෙන්කරවා ගන්න
👉 ලයිසියම් ඡාත්තන්තර පාසලට 2km
👉 නුවර - කොළඹ පාරට 1km
👉 ගම්පහ , වේයන්ගොඩ, නයිවල, නිට්ටඹුව, මාර්ග සඳහා යාමට අතුරු මාර්ග පහසුකම්
👉 වේයන්ගොඩ යෝජිත අධිවේගි පිවිසුමට 6km
👉 ගම්පහ මහ රෝහල, රජයේ උසස් පාසල් වලට, බැංකු ඇතුලුව සියලුම රාජ්‍ය ආයතන සදහා විනාඩි කීපයකින් ලගා විය හැක.
👉 GOLDEN GATE වෙතින් දැනට සංවර්ධනය කටයුතු සිදුවෙමින් පවතින නවතම ව්‍යාපෘතියේ නිස්කලංක පරිසරයක පිහිටි අගනා බිම් කොටසක සාඩම්බර හිමි කරුවෙකු වන්න ඔබටත් අවස්ථාව දැන් ලැබී ඇත....
👍👍👍👍👍👍👍👍👍