Best Pos System for Resturant & Bars
Best Pos System for Resturant & Bars
_______________________________________________________
➽දීර්ඝ ඉතිහාසයක් ඇති සහ මෘදුකාංග ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් ඇති RK Enterprices /KT IT Solutions අප ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට සරිලන POS System එකකට අදම එකතු වෙන්න. ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කිරීමට පටන් ගමු.
➽අලුතින් අරබන ඔබගේ ව්‍යපාරය සදහා ගැලපෙනම විසදුම. බිලක් දීමට, තොග එක් කිරීමට, අසීමිත අයිතම එකතු කිරීමට, දින අවසානයේ ලාභය ගැනීමට වැනි කාර්යන් සදහා ගැලපෙනම විසදුම අපෙන්.
⏩ තවමත් බිල් ලියන්නෙ අතින්ද,
⏩රුපියල් 10,000 සිස්ටම් වලට ඔබත් රැවටුනාද,
➽එසේ නම් මෙන්න එකම විසදුම>RK Enterprices වෙත පැමිණ ඔබත් අදම වෙනස වටහා ගන්න. පිලිවෙළකට, ලස්සනට බිලක් දෙන්න ඔබගේ හිතේ ඇති ආකාරයෙන්ම විකුණුම් පද්ධතියක් (POS System එකක්) මිලදී ගැනීමට අපිත් සමග සම්බන්ද වන්න.
⏩ ඔබගේ ස්ථානයට පැමිණ සේවාව ලබා දීම හා අළෙවියෙන් පසු සුහදශීලී සේවාවක් ලබාදීම.
⏩ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති පුද්ගලයකුට වුවද මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව සහ ඒ සඳහා නිවැරදි දැනුම අප විසින්ම ලබා දීම.
⏩ ඉතා ඉක්මණින් බිල්පතක් නිකුත් කිරීමේ හැකියාව.
⏩ඔබට අවශ්‍ය ආකාරයෙන්ම (සිංහල/English) යන භාෂාවන්ගෙන් බිල්පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
⏩ විකුණුම් භාණ්ඩ අසීමිතව ඇතුලත් කර භාවිතා කිරීමේ හැකියාව.
⏩සියළු වාර්ථාවන් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකසවා ගැනීමේ හැකියාව.
⏩ ඉතා ඉක්මණින් ඔබගේ පාරිභෝගිකයාට ඇස්තමේන්තුවක් ලබා දීමේ හැකියාව.
⏩ ඔබට අවශ්‍ය Barcode මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
ඇතුළු පහසුකම් රැසක් මෙම මෘදුකාංගය මගින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව.
➽නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයත නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
➽අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises වෙත අදම පැමිණෙන්න.
➽දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
➽ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම pos systems මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Inventory Management
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
---------------------------------------------------------------------------
Our Location
📍 https://maps.app.goo.gl/CWksUuMstDJ3S4Jq9
⭕ අපේ සේවාවන් කොපි කල හැක සම කල නොහැක.
No 459/1/1,
RK ENTERPRISES,
Jayamawatha,
Lakeside,
Boralasgamuwa.....
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Best POS System For Resturants & Bars
MEMBERColombo, Computer AccessoriesRs 30,00059 daysBest POS System Solutions For Resturant
MEMBERColombo, Computer AccessoriesRs 30,00025 daysBest Resturant POS Billing System
MEMBERColombo, Computer AccessoriesRs 30,00044 daysBest Resturant POS Billing System
MEMBERColombo, Computer AccessoriesRs 30,00034 days