Dell Latitude E6400 Laptop
දැනට මම පාවිච්චි කරන lap එක. speed එක එහෙම ගොඩක් හොදයි. අලුතෙන් lap එකක් ගත්ත නිසයි මේක දෙන්නේ. ලමයෙක්ට ස්කෝලේ වැඩ ටිකයි ක්ලාස් වල වැඩ ටිකයි හොදටම කරගන්න පුලුවන් මේකෙන්. ගේම් සෙල්ලන් කරන්නත් පුලුවන්. Display එකේ පොඩි අවුලක් තියනවා. පොඩි water bubble එකක් වගේ තියනවා. ඒක කිසිම ප්රශ්නයක් වෙන්නේ නෑ වැඩ කරන්න. ඒක හදා ගන්නවා නම් පොඩි ගානයි යන්නේ. Battery eka 30 -45 min වගේ තියෙන්නේ. ගන්න කෙනෙක්ට මේ ගානට හොදටම වටිනවා. අඩු කරලා දෙන්නේ ඉස්සරලා කීව පොඩි අඩුපාඩු තියන නිසා.
සල්ලි හදිස්සියක් නිසා නෙමේ මේක විකුනන්නේ. ඒක නිසා ගන්න කැමති අය විතරක් කතා කරන්න. අද හෙට ගන්නවා නම් තව පොඩ්ඩක් ගාන වෙනස් කරන්නම්. ගෙදරටම Delivery කරන්නත් පුලුවන් නොමිලේම
Any other details -
Standing screen display size - 14.1 Inches
Screen Resolution - 1366 x 768 pixels
Max Screen Resolution - 1400x900
Processor - 2.53 GHz Core_2_Duo P8700
RAM - 4 GB DDR3
Hard Drive - 160 GB
Graphics Coprocessor - Intel HD Graphics
Chipset Brand - Intel
Card Description - Integrated
Wireless Type - 802.11bgn, 802.11a
Number of USB 2.0 Ports - 3
Item Weight - 5.4 pounds
Product Dimensions - 14 x 15 x 3 inches
Item Dimensions LxWxH - 14 x 15 x 3 inches
Color - Black
Processor Brand - Intel
Number of Processors - 2
Hard Drive Interface - Serial ATA
Optical Drive Type - CD-RW/ DVD +/-RW
Power Source - Battery Powered
Voltage - 5 Volts
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!