වත්තල – ජාඇල ප්රධාන පාරට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට | වැලිසර / මහබාගේ
📍 ස්ථානය – වැලිසර / මහබාගේ
🚗 වත්තල – ජාඇල ප්රධාන මාර්ගයට ඉතා ආසන්නව, Navy Camp අසල පිහිටි වටිනා ඉඩමක්.
🛣️ හයිවේ යට පාර හරහා පහසුවෙන් ළඟා විය හැකි අතර, ප්රධාන මාර්ගයට දුර 1km
පමණයි.
මෙය නව නිවසක් ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයක් (Investment) සඳහා ඉතා සුදුසු ස්ථානයකි.
📏 ඉඩම් විස්තර:
• මුළු ඉඩම් ප්රමාණය – 6.4 පර්ච් සිට ඉහළට
• පර්ච් එකක මිල – රු. ලක්ෂ 10 – 12.5 අතර
• නිවාස සඳහා ඉතා සුදුසු පරිසරය
• පහසු ප්රවේශ මාර්ග
📍 සමීප ස්ථාන:
• වත්තල – ජාඇල ප්රධාන පාර
• Welisara / Mahabage town
• Navy Camp
• Expressway entrance පහසුවෙන් ළඟා විය හැක
💡 Residential / Investment දෙකටම ඉතා වටිනා ස්ථානයක්.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
Serious buyers only.