මීගමුව පාරට මීටර් 300 දුරින් අදිවේගී මාර්ගයට මුහුණලා නිස්කලංක පරිසරයකින් ආයෝජනයටත් ,පදිංචියට හොදම තැනක් වත්තල නගරාසන්නයෙන් ඉඩමක් විකිණීමට.
✴️ වත්තල නගරයට 1km
✴️ කොළබට 10km
✴️ රාගම දුම්රිය නැවතුම්පල 4km
✴️ අදිවේගී පිවිසුමට 800m
✴️ මීගමුව පාරට 300m
✴️ කටුනායක ගුවන්තොටුපලටත් 20km
✅ පිරිසිදු ඔප්පු
✅ නල ජලය
✅ විදුලිය
✅ තාර දැමූ පුළුල් මාර්ග
✅ බැංකු ණය පහසුකම්
✳️ එකවර ගෙවීමේදී 7% වට්ටමක්
✳️ මූලිකව 25% ගෙවා ඉතිරිය අවුරුදු 02 පොලී නැතිව ගෙවන්න