කැළනිය වරාගොඩ පාරෙන් තොරන හංදියට ලගින් සියළු පහසුකම් සමගින් සීමිත බිම් කොටස් කිහිපයක් පදිංචියට හොදම තැනකින් විකිණීමට
🔷 කොළබට ආසන්නව
🔷 පිරිසිදු ඔප්පු
🔷 ප්රාදේශීය සබා අනුමැතිය
🔷 නල ජලය
🔷 කාපට් යෙදූ පුළුල් මාර්ග
🔷 විදුලිය
🔷 කානු පද්ධතිය
🔷 තාප්පයෙන් වටවූ ඉඩම
🔷 එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්
🔷 මා18 පොලී නැතිව ගෙවන්න
🔷 අවුරුදු 05 අඩුම පොලියක් සමගින් ගෙවන්න
🔷 බැංකු ණය පහසුකම් ලබා ගත හැක