Rs 385,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කොළඹ–හොරණ 120 බස් මාර්ගයට 800m ක් දුරින් පිහිටි මෙම වටිනා ඉඩම, නාගරික පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
කහතුඩුව අධිවේගී පිවිසුමට 5min.
ගැලනිගම අධිවේගී පිවිසුමට 5min.
බණ්ඩාරගම නගරයට 5min.
✅ නිරවුල් ඔප්පු
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්රීට් යෙදූ කණු පද්ධති
✅ නල ජලය සහ පුළුල් මාර්ග පහසුකම්
✅ සියලුම අනුමැතීන් සහිත අගනා බිම් කොටස් කිහිපයක්;
🏡 සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡 ආරක්ෂිත හා සාමකාමී නේවාසික වටපිටාව
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා වඩාත් සුදුසු හා විශ්වාසදායක තේරීමක්.
පහසු ප්රවේශය සහ නවීන පහසුකම් එක්ව ඔබගේ අනාගත සිහිනය සැබෑ කර ගන්න.
💳 පහසු ගෙවීමේ ක්රම
🔹 රු. 200,000/-ක් ගෙවා ඔබේ ඉඩම අදම වෙන් කරවා ගන්න.
🔹 50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව ගෙවන්න.
🎉 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
📞 අදම අමතන්න.
This valuable land, located 800m from the Colombo-Horana 120 bus route, is located in a quiet environment with urban amenities.
5min to Kahathuduwa Expressway Entrance.
5min to Galanigama Expressway Entrance.
5min to Bandaragama City.
✅ Clear Deeds
✅ Three-phase electricity
✅ Concrete pole systems
✅ Piped water and wide road facilities
✅ Several valuable plots with all approvals;
🏡 Shopping malls, supermarkets within reach
🏡 Safe and peaceful residential environment
The most suitable and reliable choice for building a house or for investment.
Easy access and modern facilities together make your future dream come true.
💳 Easy payment methods
🔹 Pay Rs. 200,000/- and reserve your land today.
🔹 Pay 50% and pay the balance in 2 years interest-free.
🎉 Special discounts on lump sum purchases
📞 Call today.





