🏠🍃 අළුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
ස්වභාවික ආපදා, අනතුරු නැති මනස්කාන්ත හා නිස්කලංක භූමියක පළමු ගැනුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකු වී ඉඩමත් සමග වටිනා ශීතකරණ , ටීවී ගෘහ උපකරණ මෙන්ම තව තව නත්තල් වාසි හා සුවිශේෂි වට්ටම් ලබාගන්න. (මෙම වාසිය ජනවාරි 15 දක්වා පමණි)
🎗 දිනෙන් දින දියුණු වන ජා ඇල කොටුගොඩ ටවුමට සමීපයෙන්, මීගමුව - ගම්පහ ප්‍රධාන බස් පාරට පයින් යන දුරින් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මනාව සංවර්ධනය කරන ලද පර්චස් 10යේ සිට 12 දක්වා සීමිත බිම්කොටස් කිහිපයක්.
සියළු පහසුකම් සමග පර්චසයක් ලක්ෂ 3.50 /- සිට ඉහළට
✅ නිරවුල් ඔප්පු
✅ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.
✅ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව
🔅 තෙකලා විදුලිය
🔅පුළුල් ප්‍රවේශ මාර්ග
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔰මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔰ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔰කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔰මිගමුව නගරයට 14Km
🔰🏡Guardian Real Estate ඉදිරිපත් කරන අපගේ නවතම ව්‍යාපෘතිය – **හොරණ, ගල්පතා 420** බස් පාරට නුදුරින්:🏡
හොරණ – කළුතර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500ක් පමණ දුරින් පිහිටි,
වාසස්ථානයට සුදුසු සුරක්ෂිත සහ අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක ඔබේ සිහින නිවහන සඳහා හොඳම ආයෝජනයක්,
හොරණ – කළුතර බස් පාරට 500m
ඉදිවෙමින් පවතින මිල්ලෙනිය අධිවේගී පිවිසුමට 5min
ගල්පතා ප්‍රාදේශීය රෝහලට 500m
ගල්පතා කනිෂ්ඨ විද්‍යාලයට 1km
හොරණ නගරයට 10min
කළුතර නගරයට 10min
බණ්ඩාරගමට 10min
* අඩි 20 පලුල් මාර්ග
* තෙකලා විදුලිය
* කොන්ක්‍රීට් කණු පද්ධති
* සියලු අනුමැතීන් සහිතව සංවර්ධනය කරන ලද අගන බිම් කොටස්,
💳 ඉඩම වෙන් කරගැනීම සඳහා ගෙවීම රු.200,000/=.
💳 පොලී රහිත මස 24ක පහසු ගෙවීම...
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න!
ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰පසුව 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Best Land for Sale in Ja-Ela
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 395,000 per perch15 days
The Best Land for Sale In Ja Ela, Kogugoda
13.0 perchesMEMBERGampaha, Land For SaleRs 395,000 per perch17 days
Best Land for Sale in Ja-Ela, Kotugoda
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 395,000 per perch20 days
Best Land Plots for Sale in Ja-Ela
12.0 perchesMEMBERGampaha, Land For SaleRs 395,000 per perch7 days
